ඉරානයට එරෙහි යුධ මෙහෙයුම අතරතුර, දකුණු ඉරානයේ හෝමෝස්ගන් (Hormozgan) පළාතේ මිනාබ් (Minab) නගරයේ පිහිටි ප්‍රාථමික බාලිකා පාසලකට එල්ල වූ ප්‍රහාරයකින් සිසුවියන් 24 දෙනෙකු මියගොස් ඇති බවට විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
ඉරානයේ යුද උණුසුම මැද මැදපෙරදිග කලාපයේම ගිනි ඇවිළෙයි