මැයි රැලිය එම මාසයේ වෙනත් දිනයක පැවැත්වීමට කටයුතු කරන බවද ඔහු වැඩිදුරටත්
සඳහන් කළේය.
මැයි පළමු වෙනිදා පසළොස්වක පොහොය යෙදී ඇත.
එමනිසා බොහෝ ස්වාමීන් වහන්සේලා එම පොහොය දිනය වෙසක්
පොහොය ලෙස සලකන බව කාරියවසම් මහතා පැවසීය. ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ මෙවර මැයි
පළමුවැනිදා මැයි රැලිය නොපැත්වීමට හේතුව එය බවද ඔහු පෙන්වා දුන්නේය.