ඌව
පළාත් සභාවේ තිස්පන්දහසක් පමණ වන සේවකයින් සියලු දෙනා සාමාජික කරගනිමින් සුබ සාධක
සංගමයක් පිහිටුවා ඔවුන්ගේ
සුබ සාධනය ඉහළ නැංවීම අරමුණු කර ඇත. මෙම කෘතිය දොරට වැඩීම එම
වැඩපිළිවෙලෙහි මුල් අදියරද වේ.
"FB කවි සංකල්පනා" කෘතියේ පළමු පිටපත දිට්වා
ව්‍යසනයෙන් මව හා පියා අහිමි වූ මැටිගහතැන්නේ පදිංචි විශ්මිත සදරුවන් සිසුවාට
පිළිගන්වන ලදී.
මෙම
අවස්ථාවට සර්ව ආගමික නායකයින්, වැවිලි සහ
ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍ය සමන්ත විද්‍යාරත්න මහතා ඇතුළු පළාතේ දේශපාලන
අධිකාරිය, ප්‍රධාන ලේකම්තුමියගේ මව, ස්වාමිපුරුෂයා, පුතා, රාජ්‍ය නිළධාරින්, පළාත් සභාවේ සේවකයින්, මාධ්‍යවේදින්,
කලාකරුවන් ඇතුලු විශාල පිරිසක් සහභාගි විය.