එහි කළමණාකාරිත්වය පවසා සිටියේ, එම ගෑස් තොග වෙනත් ප්‍රදේශ වෙත ප්‍රවාහනය
කිරිමට තිබෙන බවයි.
කෙසේ වෙතත් ගෑස් සන්තකයේ තබාගෙන නැතැයි කීම යන වරද මත ව්‍යාපාරිකයාට
අධිකරණයේ නඩු පැවරීමට කටයුතු කෙරුණු අතර, ඒ වන විටත් ගෑස් ලබා ගැනීමට පැමිණි
පාරිභෝගිකයින්ට ගෑස් ලබාදීමට කටයුතු කර ඇත.