"දිට්වා" ආපදාවෙන් බදුල්ල දිස්ත්‍රික්කයේ විනාශ වී ගිය පාලම්,බොක්කු,පාරවල් පිළිසකර කිරීම ඇතුළු යටිතල පහසුකම් සංවර්ධනය කිරීමට සංස්ථා සිමෙන්ති ආයතනය විසින් රුපියල් ලක්ෂ 75ක් වටිනා සිමෙන්ති කොට්ට 4000ක් බදුල්ලේ පළාත් පාලන ආයතන වෙත බෙදාදීම අද 12 දින වතු හා ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍ය සමන්ත විද්‍යාරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් සිදුවිය.
"දිට්වා" ආපදාවෙන් බදුල්ල දිස්ත්‍රික්කයට සිමෙන්ති කොට්ට 4000ක්