පොදු
ප්‍රවාහන සේවාවලට යොදා ගන්නා බස් රථ සහ වෙනත් රථ වාහනවල තත්ත්වය පිරික්සීමට තීරණය
කර ඇති බව වාර්තාවේ.
මාර්ග
ආරක්ෂාව පිළිබඳව ජාතික කවුන්සිලය පවසන්නේ සැප්තැම්බර් මාසයේ සිට එය සිදු කරන බවයි.
මාර්ග
අනතුරුවලට රියදුරන්ගේ නොසැලකිල්ල සේම රථ වාහනවල අබලන්තත්වය ද හේතුවන බව අනාවරණය වී
ඇත.
වාහනවල
තත්ත්ව පරීක්ෂාව සඳහා සුදුසුකම් ලත් නිලධාරීන් බඳවා ගැනීමට දැනටමත් අයදුම් පත්
කැඳවා තිබේ.