වසර
දහසයකට පසු පාපන්දු ලෝක කුසලානය දිනා ගැනීමට ස්පාඤ්ඤය සමත් වේ. ඒ ප්‍රබල ආජන්ටිනා
පිල ගෝල එකට බිංදුවක් ලෙස පරාජයට පත් කරමිනි.
එම
නිසා තරඟය තීරණාත්මක අතිරේක කාලය දක්වා ඇදී ගියේය. තරඟයේ 186 වන මිනිත්තුවේදී ක්‍රීඩක ෆෙරාන් ටෝරස් ලබාගත් සුපිරි ගෝලය සමග
ස්පාඤ්ඤය පෙරමුණ ගත්තේය.
ලයනල්
මෙසි ප්‍රමුඛ ආර්ජන්ටිනා පිළ ගෝල වාර්තා කිරීමට දැඩි උත්සාහයක් ගත්තද ඔවුන්
අසාර්ථක විය.
පිලට අතිරේක ක්‍රීඩකයින් දහ දෙනෙකු සමග ක්‍රීඩා
කිරීමට සිදුවිය.