ඓතිහාසික කතරගම ඇසළ උත්සවයට සමගාමීව පවත්වන ගිනි පෑගීමේ සංස්කෘතිකාංගය ඊයේ අළුයම පැවැත්විණරුහුණු මහා කතරගම දේවාලයේ බස්නායක නිලමේ තිළිණ මධුසංක මහතා සහ ප්‍රධාන කපු ධූරන්දර සරත් සේපාල රත්නායක මහතා මෙම අවස්ථාවේදී ආරම්භය සනිටුහන් කළහ. ඒ තින්නෝරු සහ සුවඳ පැන් ගින්නට ඉස ආශිර්වාද ගැන්වීමෙනි.
.